පුත්තලම දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර අබේසේකර මහතා එළඹෙන 17 දා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඇප කොන්දේසී කඩ කිරීම හේතුවෙන්ය ශාන්ත සිසිර අබේසේකර මහතා අද හලාවත මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.