News

එ.ජා.පයේ පා.ම. චමින්ද විජේසිරි අධිකරණයට භාරවෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ.