එ.ජා.පෙ නායකයින් සමග සාකච්ඡා කිරීමට ජනපතිගෙන් කොන්දේසියක් එස්.බී කියයි November 17, 2018 4:51 pm No Comments එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග සාකච්ඡා සිදුකරන්නේ පාර්ලිමේන්තු කටයුතු නිසි ලෙස සිදු කරන්නේ නම් පමණක් බවට ජනපති දැනුම් දුන් බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසනවා.