News

ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් – යුද හමුදාපති

අවසන් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.

වැලිගම – හලල්ල ප්‍රදේශයේ ඊයේ (17) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේය.