කටුගස්තොට ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක ගින්නක් June 30, 2019 3:26 pm No Comments කටුගස්තොට ඇල්දෙණිය ප්රදේශයේ ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇත. පොලීසිය පැවසුවේ මහනුවර ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමට කටයුතු කරන බවයි.