කටුනායක ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැගිල්ලට පිවිසීම මගීන්ට පමණක් සීමා වෙයි April 25, 2019 6:26 pm No Comments පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැඟිල්ලට පැමිණිය හැකි වන්නේ ගුවන් මගීන්ට පමණක් බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම නිවේදනය කර සිටියි.