කටුපොත නගරයේ වෙළදසැල් 3ක් ගිනිගෙන විනාශ වෙයි June 11, 2019 9:01 am No Comments කුරුණෑගල, කටුපොත නගරයේ වෙළදසැල් 3ක් හදිසියේ ගිනිගෙන විනාශ වී ඇත. ඊයේ (10) රාත්රියේ මෙම ගින්න හටගෙන ඇති අතර කුරුණෑගල නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බව පොලීසිය සදහන් කළේය.