කඩුවෙලදී කථානායක කරුට එරෙහිව ජනතා විරෝධයක්
ව්‍යවස්ථා විරෝධීව හා එජාපයට පක්ෂග්රාහීව කටයුතු කරන කථානායක කරු ජයසූරියට එරෙහිව රට පුරා පැවැත්වෙන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවක් අද (16) කඩුවෙල නගර මධ්‍යයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරු වන මේජර් ප්‍රදීප් උදුගොඩ හා ජගත් කුමාර, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ හා විශාල පිරිසක් එක්ව සිටියහ.