කඹුරුපිටිය රන්සෑගොඩ ප්රදේශයේ දෙපිරිසක් අතර අද (15) අලුයම ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ සාදයකින් පසු බහින්බස් වීමක් දුරදිග යාම ගැටුමට හේතුවී ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකු මාතර රෝහලෙත් 7 දෙනෙකු කඹුරුපිටිය රෝහලෙත් ප්රතිකාර ලබන බව පොලීසිය පැවසී ය.