කැබිනට් නොවන අමාත්‍යවරුන් 03දෙනෙකු දිව්රුම් දෙති
නව අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇත.
ඒ අනුව රවීන්ද්‍ර සමරවීර මහතා දිවුරුම් දුන්නේ, කම්කරු හා වෘත්තීය සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස වී. රාධක්‍රිෂ්ණන් මහතාත් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අබ්දුල්ලා මහරුෆ් මහතා දිවුරුම් දුන්නේ ය.