News

කැබිනට් මණ්ඩලය රැස්වන වෙලාව වෙනස් වෙයි

අද සිට සෑම අඟහරුවාදා දිනකම පවත්වනු ලැබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද සිට උදෑසන 7.30ට රැස්වීමට තීරණය කර ඇත.

මීට පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වනු ලැබුවේ සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 9.30ට වන අතර මින් ඉදිරියට එය උදෑසන 7.30ට රැස්වනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.