කිලිනොච්චියේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස අල්ලන්න පරීක්ෂණ September 13, 2018 3:33 pm No Comments විසි දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඊයේ (12) සවස කිලිනොච්චිය සතිපොල ප්ර දේශයේදී කළහකාරී ලෙස හැසිරී ඇත. සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පලාගිය සෙසු සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බව කිලිනොච්චිය පොලිසිය පවසයි.