කුරුණෑගල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතා ඊයේ (05) අභාවප්රාප්ත විය.
කොළඹ පෞද්ගලික රෝහලකදී ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වූ ඒ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කළ අතර මියයන විට 61 වන වියේ පසු විය.