කේරළ ගංජා කිලෝග්රෑම් 245ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට May 25, 2019 10:57 am No Comments උතුරු මුහුදේ කේරළ ගංජා කිලෝග්රෑම් 245ක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අද (25) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්රාව ද සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.