කොකේන් භාවිතා කරන ඇමතිවරුන්ගේ ලැයිස්තුවක් කථානායකවරයාට මෙතෙක් ලැබී නෑ February 20, 2019 4:45 pm No Comments මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කරන පරිදි කොකේන් භාවිතා කරන ඇමතිවරු 24 දෙනෙකුගේ ලැයිස්තුවක් කතානායකවරයාට මෙතෙක් ලැබී නොමැති බව නියෝජ්‍ය කතානායක ප්‍රකාශ කරයි.