කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනේ April 26, 2019 1:48 pm No Comments කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ තිබී කඩු 46ක් සොයා ගෙන ඇති අතර සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි. අදාළ සැකකරුවෙක් අද(26) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.