කොවිඩ් ආසාදනය වූ තවත් 125ක් හඳුනාගැනේ
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 125දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 92831ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් ආසාදිතයින් 2856දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, ආසාදිතයින් 89407දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 568කි.