News

කොවිඩ් ආසාදනය වූ සිව්දෙනෙකු මියයයි

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ හතරක් ඊයේ (25) දිනයේ දී වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 457 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (25) දිනයේ වාර්තා වූ කොවිඩ් මරණවල තොරතුරු පහතින්….