News

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉඩ

 

 

කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කර ඇත.