කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට හිටපු නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයකු වූ ලලිත් වික්‍රමරත්න මහතා පත්කර ඇත.
මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් පත් කළ ජනපති කොමිසම් වාර්තාවෙන් අනාවරණය වූ කරුණු හේතුවෙන් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා ධුරයෙන් ඉවත් කිරිමට ඊයේ (29) පියවර ගැනිණි.