News

කොළඹ පැවැත්වෙන” බිම්ස්ටෙක්” සඳහා මියන්මාරයට ආරාධනා

මේ වසරේ (2021) අප්‍රේල් මස පළමුවන දින කොළඹදී පැවැත්වෙන 17 වන බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම සඳහා සහභාගී වීම සඳහා මියන්මාරයේ විදේශ අමාත්‍යවරයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

කෙසේ නමුත් මේවන විට මියන්මාරයේ හමුදා පාලනයක් පවතින බැවින් එරටට බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම සඳහා ආරාධනා කිරීම එරට හමුදා පාලනය ශ්‍රී ලංකාව පිළිගැනීමක් බවට සමාජ මාධ්‍ය පරිශීලකයන් සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කළ පැහැදිළි කිරීම පහතින් ,