පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද (09)වනදා සිට මාධ්‍යයට විවෘත කර ඇත.
කෝප් කමිටුවේ කටයුතු පාර්ලිමේන්තු විකාශය ඔස්සේ සජීවීව දැකගත හැක. මෙතෙක්
අභ්‍යන්තර සභා සාකච්ඡා ලෙස පැවති එහි කටයුතු ජනතාවට විවෘත වනු ඇති අතර එය ඊයේ (08) කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.