News

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පැය 18ක් ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, පෑලියගොඩ, කටුනායක – සීදුව යන නගර සභා හා ප්‍රාදේශීය සභාවලට සහ ම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

විදුලිබල මණ්ඩලයේ අලුත්වැඩියාවක්, ඊට හේතුවයි.