ගල් ගැසූ සිසුන්ට බඹරුන් දුන් දඬුවම
කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී විදුහලේ ප්රාථමික අංශයේ සිසුන් පිරිසක් බඹර ප්රහාරක් හේතුවෙන් කුලියාපිටිය ශිෂ්ක්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
මේ අනුව සිසුන් 35 දෙනෙකු බඹර ප්රහාරය හේතුවෙන් රෝහල් ගතකර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම විදුහලේ 4 සහ 5 වසර සිසුන් පිරිසක් අතුරට මුහුණපා ඇති අතර විදුහලේ සිසුවකු පාසලේ එක් පසෙක තිබූ බඹර කූඩුවකට ගල් පහරක් එල්ල කර ඇති බවද වාර්තා වී ඇත. අනතුරුව බඹර ප්රහාරය එල්ලවී තිබේ.