News

ගාලුපාර කොල්ලුපිටිය සිට ගාලුමුවදොර දක්වා තාවකාලිකව වැසෙයි

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් නිසා ගාලුපාර කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා තාවකාලිකව වසා දමා තිබේ.

පොලීසිය රථ වාහන රියදුරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටය.