ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වැසේ September 4, 2019 12:16 pm No Comments ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත. ඒ විරෝධතා පාගමනක් හේතුවෙන්ය.