ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි July 29, 2019 12:09 pm No Comments රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත. මේ හේතුවෙන් රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටීයි.