ගෑස් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට පහළට October 4, 2019 4:36 pm No Comments ලිට්රෝ ගෘහස්ථ (12.5Kg) ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 240කින් අඩුකිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1492ක් වේ.