News

ගින්නකින් වෙළඳසැලක් සම්පුර්ණයෙන් විනාශ වෙයි

තලවකැලේ බස් නැවතුම්පළ අසල පිහිටි වෙළඳසැලක හටගත් ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වෙයි.

අද(30) අළුයම මෙම ගින්න හට ගෙන ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එය මැඩපවත්වා ඇත.

එම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන් වෙයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර