ගෝඨාභයට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ගොනුකළ චෝදනාව ඇමෙරිකානු අධිකරණය නිෂ්ප්‍රභා කරයි October 22, 2019 10:07 am No Comments හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනා එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබේ.