බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්ම වූ අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැගීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ අප විසින් යළි මෙනෙහි කරනු ලැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ, අදට යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.
