ජනපතිවරණයේ තැපැල් ඡන්දයට ඉල්ලුම් කිරීම අද සිට September 19, 2019 11:37 am No Comments ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සදහා ඉල්ලුම් කිරීම අද සිට රාජ්ය සේවකයින්ට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අද සිට ලබන 30 වැනිදා දක්වා තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතී.