ජනපති යළි දිවයිනට August 11, 2019 9:50 am No Comments ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස කාම්බෝජයේ සිව්දින නිල සංචාරය නිමා කරමින් අද(11) අලුයම දිවයිනට පැමිණ ඇත. එස්.කිව්- 468 දරන සිංගප්පූරු ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බව වාර්තා වෙයි.