ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා බැසිල් රාජපක්ෂ අතර ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වුණා.
පැය එකහමාරකට අධික කාලයක් එම සාකච්ඡාව පැවැත් වුනු බවයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා සදහන් කළේ.
එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.