ජනාධිපතිවරණයේ ඇප මුදල් භාරගැනීම අද සිට ඇරඹෙයි
ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාරගැනීම අද (19) සිට ආරම්භ ආරම්භ වේ.
මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කළේ ඔක්තෝම්බර් මස 06 වැනිදා මධ්‍යහන 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළ හැකි බවයි.
ජනාධිපතිවරණය සදහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 18ක් පමණ අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.
