ජනාධිපතිවරණය අශ්රිත ප්රචණ්ඩ ක්රියා ඉහළට November 3, 2019 10:34 am No Comments ජනාධිපතිවරණය අශ්රිත ප්රචණ්ඩ ක්රියා ඉහළ යමින් ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරයි. එවැනි පැමිණිලි 32 ක් මේ වනවිට ලැබී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.