ජනාධිපතිවරණ අපේක්ෂකයින් අද එකම වේදිකාවට October 5, 2019 4:04 pm No Comments මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු ප‍්‍රමුඛ අපේක්ෂකයින් අද (05) එකම වේදිකාවකට කැඳවා තිබේ. මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වී ඇත.