News

ජවිපෙ විපක්ෂ නායක සමඟ සාකච්ඡාවක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉදිරි සතියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කලළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයක් නොමැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකි බවය.