ජාතික – ස්වාධීන රූපවාහිනීවලට නිසි බලධරයෝ දෙදෙනෙක් September 14, 2018 12:10 am No Comments ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජාතික රූපවාහිනියට හා ස්වාධීන රූපවාහිනියට නිසි බලධරයන් දෙදෙනකු පත් කර ඇත. ඒ අනුව ජාතික රූපවාහිනියට රවීන් වික්රමරත්න මහතාද ස්වාධීන රූපවාහිනී ආයතනයට බුද්ධිනී රාමනායක මෙනෙවියද පත් කරනු ලැබ තිබේ.