Top Story

ඩොලරයේ කතන්දරෙන් වාහන මිලත් ඉහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේෂව රුපියලේ අගය දිනෙන් දින අව ප්‍රමාණවීම නිසා  දේශීය වාහන වෙළෙද පොළට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.  වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ හේතුව නිසා රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ අට දක්වා ප්‍රමාණයකින් වහන මිල ඉහළ ගොස් ඇති බවයි.