තවත් කොවිඩ් ආසාදිතයින් 95ක් වාර්තා වෙයි March 29, 2021 5:47 pm No Comments තවත් කොවිඩ් -19 ආසාදිතයින් 95ක් අද(29) දිනය තුළ වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 92,183ක් දක්වා ඉහළ ගොස් තිබේ.