තවත් පොලිස් බලප්‍රදේශ 02කට පොලිස් ඇඳිරි නිතිය May 13, 2019 3:58 pm No Comments රස්නායකපුර සහ කොබෙයිගනේ පොලිස් බල ප්‍රදේශවලටත් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. හෙට අලුයම 4.00 තෙක් එම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.