තවත් සද්දන්තයෙකු අවසන් ගමන් යයි
උඩවලව ජලාශයෙ පිටවාන සමිපයේ උඩවලව වන උයන තුල සාතනය කර තිබු ඇතෙකුගේ සිරැරක් ඊයේ (01) හමුවි තිබෙනවා.
ඊයේ (01) අළුයමි කාලයේදි මෙම ඇතා වෙඩි තබා සාතනය කර ඇති බව තහවුරැ වි තිබෙනවා. වයස අවුරැදු 8 ක් පමණ වන මෙමඇත් පැටවාගේ අඩි දෙකක් පමණ දිග දළ යුගලක් බෙනතිවා. උඩවලව වනජීවි පශු වෛද්‍ය නිළධාරි මාලක අබෙිවර්ධන මහතා ඇත් පැටවාගේ සිරැර පිලිබද පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරමින් තිබෙනවා.
වෙඩි බෙහෙත් කොටන තුවක්කුවකින් මෙම සත්වයාට වෙඩි තබා ඇති බවත්. ගව සාතනයේ යෙදෙන අයෙකු මෙය සිදු කරන්නට ඇති බවත් සැක කෙරෙනවා.