News

තවත් 157කට කොරෝනා

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 157දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් මේ වන විට හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 85852කි.

ඉන් ආසාදිතයින් 3291දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, ආසාදිතයින් 82059දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 502කි.