තේරීම් කාරක සභාවේ කටයුතු ලබන මාසය වනවිට අවසන් – ෆොන්සේකා
ජනපතිවරයාගේ, අගමැතිවරයාගේ, හා හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු ලබන මාසය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇති බව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
ගම්පහ ප්‍රදේශයේදී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
