සුරතල් මසුන් ඇතිකළ ටැංකියකට වැටී දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව තිබේ. ඊයේ (15) දහවල් 2.35ට පමණ මත්ස්‍ය ටැංකියට වැටි ඇත.
ගල්කිරියාගම කහල්ල, ආඬියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ මාළු ටැංකියකට අවුරුද්දක් පමණ වයසැති එම කුඩා දරුවා වැටී තිබේ. ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.