දැඩි ආරක්ෂාව මධ්‍යයේ දෙවන පාසල් වාරය ආරම්භවෙයි – සිසුන්ගේ විශාල අඩුවක්
හය වැනි ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන් සදහා දෙවන පාසල් වාරය අද දිනයේ ආරම්භ විය.
නමුත් අද දිනයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූයේ පාසල් සිසුන්ගේ පැමිණීම ඉතාමත් අඩු මට්ටමක පැවැති බවය.
පාසල් දරු දැරියන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂක අංශ, පාසල් ආරක්ෂක කමිටු මගින් විවිධ පියවර ගෙන තිබුණි.
පහතින් දැක්වෙන්නේ හෙම්මාතගම ප්‍රදේශයේ අවට පාසල් අවට ඡායාරූප…