දින 71ට 1100කට මී උණ
මෙම වසරේ මේ දක්වා කාලයේ දී මී උණ රෝගීන් එක් දහස් එකසියයක් හඳුනාගෙන ඇතැයි වංසගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ජනවාරි මාසයේදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 479ක් වන අතර පෙබරවාරි මාසයේදී රෝගීන් 430 දෙනෙක් ද මෙම මාසයේ මේ දක්වා කාලයේ රෝගීන් 191 දෙනෙක් ද හඳුනාගෙන ඇත.
වැඩිම රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 174කි. ගාල්ල දිස්ත්‍රිකයෙන් රෝගීන් 122 දෙනකු ද අනුරාධපුර දිස්ත්‍රික්යෙන් රෝගීන් 105 දෙනෙකු ද හඳුනාගෙන තිබේ.
වරුණි පෙරමුණ