දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ක් පමණ දක්වා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැසි සමඟ තද සුළං තත්ත්වයක් ද පැවතිය හැකි බවත් එක්දින යාත්‍රා සහ කුඩා යාත්‍රා මගින් මුහුදු යාමෙන් වළකින ලෙසත් ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.