ඉදිරි දිනවල පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි
ඉදිරි දිනවල පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැසි සමඟ තද සුළං සහ ප්‍රබල අකුණු ඇති විය හැකි බවත් මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දිවයිනේ ජලාශ 16 ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
